“අහුබුදු හරසර”
හෙළ සිසු හවුල සංවිධානය මගින් කරන “අහුබුදු හරසර” අරිසෙන් අහුබුදු තුමන්ගේ වර්ෂ පුර්ණ සැමරුම 2012 ක් වු වෙසක් මස 25 වන දින පෙ. ව. 9.00 ට කොළඹ 07, ශ්රීත සම්බුද්ධත්ව ජයන්ති මන්දිර පරිශ්රුයේදී පැවැත්වේ. මෙහිදි අහුබුදු තුමන්ගේ දිවි මග සමරමින් සකස් කළ වාර්තා වැඩසටහනක් ද ඉදිරිපත් කෙරේ. මෙහිදි අහුබුදු සැමරුම් දේශන පවත්වන්නේ,
• හේමසිරි කුමාරණතුoග මැතිතුමා. (හෙළ හවුල )
• නීතීඥ යලිත් මනහර විජේසුරේන්ද්රත මැතිතුමා.
• අමාත්‍යය උදය ගම්මන්පිල මැතිතුමා.
යන වියත් සභාව විසිනි. තවද මෙම අවස්ථාව සදහා ගිහි පැවිදි විද්වතුන් රැසක් සහභාගී වීමට ද නියමිතය. අහුබුදු තුමන්ගේ ගුණ සමරන්නට ඔබ වහන්සේට/තුමාට/තුමියට ගෞරවයෙන් ආරාධනා කරමු...!